Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: natural-voltaic-titanium
11451いいね 605806回再生

රසම රස පීසා ගෙදර හදමු|Homemade pizza recipe in Sinhala|Easy Pizza recipe|Sinhala recipe

#pizza #homemadepizza #pizzarecipeinsinhala

***පිටි මෝලිය සදහා අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කෝප්ප 2 (250g)
යීස්ට් තේ හැදී 1
සීනි තේ හැදී 2
මද උණුසුම් වතුර 180ml
බටර් මේස හැදී 1 (ඔලිව් ඔයිල් ,පොල් තෙල් පාවිච්චි කරන්න පුළුවන්)
ලුණු තේ හැදී 1/2

****පීසා එක අවන් එකට දාන්න කලින් අවන් එක හොඳින් අවශ්‍ය උෂ්ණත්වයට රත් කරගන්න. 220C විනාඩි 10-12 බේක් කරගන්න.


මගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.
www.facebook.com/dushanisdiary/

Please like my Facebook - page Dushani's Diary
I love seeing you make my recipes, If you do please send a photo to Dushani's Diary Facebook page or tag #DushanisDiary in your photos.
Instagram - Dushani'sDiary
………………………………………………
Please Subscribe to my YouTube channel and hit the bell icon to get the new video updates. Thank you very much!

youtube.com/c/DushanisDiary?sub_confirmation=1

#cheesypizza
#pizzarecipe
#pizzainsinhala
#pizza
#easypizza
#pizzadough
pizzadough
pizza recipe

コメント