මම අද පීසා හැදුවා ..මේ විදිහට ලස්සනට රසට ආවා..ගෙදර හැමෝම ආසාවෙන් කෑවා..ගොඩාක් ස්තූතියි අක්කේ..මම හැදුවේ පලවෙනි වතාවට ..❤❤
ඔයා කියන විදියටම හදලා බැලුවා අද.. ඇත්තටම හොඳටම ආවා... ගොඩක් ස්තුතියි ඔයාට..... ❤
මම pizza හදපු පලවෙනිවතාව .. pizza එක හොදටම ආවා. ස්තූතියි රෙසිපි එකට ❤️
මන් ඊයේ haduwa.ඔයාගේ video එක බලා ගෙන.ඒ විදිහටම ආවා.ඔයාට ගොඩක් ස්තුතියි.
මමත් හදනවා.ඔයාගෙ කේක් recipe හරියටම හරි.මේකත් හදලා බලනවා අනිවාර්යයෙන් ..
Ane math video eka balapu welawema heduwa ...lassanata rasata awa .... budusaranaiiii akke oyt ... idiri weda sarthaka wenna kiyl mn prarthana karanawa oyt ...❤❤❤
මම මේ රෙසිපි එකට පීසා හැදුවා.නියමෙටම ආවා.ගොඩක් ස්තූති හොඳ රෙසිපි එකක් කියා දුන්නට.
Thank you... හැමදෙන ලස්සනට පිළිවෙළට, පැහැදිලිව,කියල දුන්නට
හැදුවා රසට හැඩට ඇදිලා තිබුනා ස්තුතියි .....♥️
ගොඩක් ස්තුති වටිනා වීඩ්යෝ රෙසිපි එකක් . ලේසියෙන්ම කියලා දෙනවා.හරිම පැහැදිලියි මම ඔයාගේ ගොඩක් විඩීයෝ බලනවා දියුණුවෙන් දියුණු වේවා තෙරුවන් සරණයි ❤❤
මම හැදුවා අක්කි..මාරම රසයි මේ විදියට ගානටම ආවා..😋😍
Everything looks so delicious 🤤🤤 Enjoy your video 😍😍 nice Sharing 👍👍👍
ඔයාට ගොඩක් ස්තුතියි ..මේ වීඩියෝ ව මට උදව්වක් උනා...🎉🎉🎉
Man pizza haduwa akki. oyage receipe 1 balan..marama happy mta ...hariyata pizza 1 awa..thnk u sooo much..❤❤❤❤❤❤❤good luck akki..
මමත් ඊයේ මේ. මැඩම් ලා ට හදලා දුන්නා.. කිරි වලින්ඇනුවේ.. ඔයාගේ. පීසා එක. ලස්සනයි. ස්තූතියි ඔබට
මේක අද හැදුවා .හරියටම ආවා. නියමයි . හදපු pizza වලින් හොදටම ආව එක .dough එකත් නියමෙට ආවා .Thank you ♥
හරිම හොඳයි ,නිවැරදිව ,පිළිවෙළට කියල දෙනවා.අහං ඉන්න අසායි. මම හැදුවා.ඔය විදිහටම.ලස්සනට,රසට ආවා. ස්තුති......
හරිම ලස්සනයි . අපි දැන් හදන ගමන් ඉන්නෙ .කටට කෙල උනනව 😍😋
Good job 👌♥️ පැහැදිලිව කියලා දෙනවා
@oshininisansala8564