#RibbonCake #RibboncakeSinhala #Vanilla Cake
රිබන් කේක් වරදින්නේ නැතුව හදමු .
අද අපි රසම රස රිබන් කේක් එකක් හදමු. මේ රිබන් කේක් එක හොද තෙත ගතියක් තියන ගොඩක් මෘදු කේක් එකක්. හදල බලල මටත් කියන්න රස කොහොමද කියල.
Today I will show you how to make a perfect, moist Sri Lankan Ribbon Cake. This is a basic vanilla cake with different coloured layers. You will love this classic Srilanka Ribbon Cake. This is suitable for any special occasion and best to enjoy with a cup of tea. Your family will enjoy this best perfect Ribbon Cake for sure.
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි 225g
බටර්/මාගරින් 225g (පිටරවල ඉන්න අය ශීත කලේ කේක් හදනවනම් බටර් ස්ප්‍රෙඩ් එක ගන්න)
බිත්තර 04යි (225g)
සීනී 225g
බේකින් පවුඩර් තේ හැදි 02යි
වැනිලා තේ හැදි 2යි
ෆ්රෙශ්මිල්ක් හෝ පිටිකිරි මේස හැදී 2(වතුර මේස හැදී 2 ක පිටිකිරි මේස හැදී 2 දියකර උකුවට හදාගන්න)
රෝස සහ කොල වර්ණක
බටර් අයිසින් සදහා
බටර් /මාගරින් 150g (බටර් අයිසින් සදහා මේදය වැඩි බටර් එකක් තෝරාගන්න)
අයිසින් ෂුගර් 300g
කිරි මේස හැදි 02
For the cake
225g flour
225g sugar
225g(4 eggs)
2tsp Baking Powder
2tsp Vanilla
2tbsp Milk
Food colour
For the icing
150g Butter
300g Icing Sugar
2tbsp milk
How to make Ribbon Cake
Sri Lankan Ribbon Cake
Ribbon Cake
Easy Ribbon Cake
Perfect Ribbon cake
moist ribbon cake
ribbon cake
I love seeing you make my recipes, If you do please send a photo to Dushani's Diary Facebook page or tag #DushanisDiary in your photos.
Music: www.bensound.com
මගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.
www.facebook.com/dushanisdiary/
Please like my Facebook - page Dushani's Diary
Instagram - Dushani'sDiary
………………………………………………
Please Subscribe to my YouTube channel and hit the bell icon to get the new video updates. Thank you very much!
youtube.com/c/DushanisDiary?sub_confirmation=1
コメント