මනෝපාරකට හිතට වදින සුපිරිම කවර් සිංදු සෙට් එකක් - Thilanka Herath | Official Lyrics Video
LYRICS
01 Madu Mala Lesa
මදු මල ලෙස මෘදු මාගේ ප්රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි
අපමන සිතුවිලි බිහිවි තෙරපිලි එකිනෙක පැටලෙන්නේ
කොහොම පටන්ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ
කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සැමදේ
පරෙවි රැජිනියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම මම ආදරෙයි
මදු මල ලෙස මෘදු මාගේ ප්රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි
ගොලු වෙනවා අත වෙව්ලනවා හදවත ගැස්සෙනවා
ලිපියෙහි කොලයට මුහුන යොමන කොට නෙත් දෙක පියවෙනවා
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ
පරෙවි රජිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම මම ආදරෙයි
02 Pawela Kotu akase nawathemin
පාවෙලා කෝඩු ආකාසේ නැවතෙමින්
ජීවිතේ හීනයක් මම දෝ කියන්
හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ අහසම තරම්
කවිකාර හීනේ ළඟින් දඟකාරකම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
නිදිවරන හීනයේ මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැඹුරක් එක් කරන් ඔය නමින්
නුඹ දුන්නු ආදරේ අරුත සොයනා සිතින්
තව නුඹට ළං වුණා හුස්ම වැටෙනා දුරින්
නුපුරුදුම ආදරේ එක හිතට යා කරන්
නවතින්න හදවතේ හිතුමතේ දුර ගිහින්
ඉකිබින්ඳ ජීවිතේ තනිකම මැකී ගිහින්
තව ඉඩක් නෑ හිතේ නුඹට දුන්නා තරම්
පාවෙලා කෝඩු ආකාසේ නැවතෙමින්
ජීවිතේ හීනයක් මම දෝ කියන්
හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ අහසම තරම්
කවිකාර හීනේ ළඟින් දඟකාරකම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
03 Epa Mohothak
එපා මොහොතක්...
යන්න කොහෙවත්...
මගෙන් වෙන් වි...
හිනෙකින් වත් ...
මෙහෙම හැගුමක්...
සසරේ කොහෙවත්...
දැනිලනමි නැ...
වෙන කෙනෙකුගෙන්...
කොතෙක් බාධා
ආවත් සොයා...
නුබෙන් මොහොතක්
ඈතට නොයා...
ඇසිල්ලක් වත්
වෙනතක් බලා...
නොයා ඉන්නමි
ලගටම වෙලා.....
දිනූ හැම දේ
පැරදුනත් මා...
දිනා දෙන්නමි
ඔබෙි පැතුමන්...
මෙතැන් සිට මෙි
සසර කොතරමි...
දුර උනත් මා
එක්ක යන්නමි...
04 Mage Prathama Adare
මගේ ප්‍රථම ආදරේ...
සුවද හද තියා...
ඒ උතුම්ම ආදරේ...
රැගෙන ඔබ ගියා....
ඒ උතුම්ම ආදරේ...
රැගෙන ඔබ ගියා...
හුදෙකලා සිතේ.. මගේ..
පෙම් පැතුම් මවා..
තනිකමත් දුකත් තියා
ඔබ කොහේ ගියා...
ඔබ කොහේ ගියා...
මගේ ප්‍රථම ආදරේ...
සුවද හද තියා...
ඒ උතුම්ම ආදරේ...
රැගෙන ඔබ ගියා....
ඒ උතුම්ම ආදරේ...
රැගෙන ඔබ ගියා...
මට මගේ සිතත් නැතී...
ආදරෙත් නැතී...
මට ඔබත් පෙමත් නැතී...
සුවද හද ඇතී...
සුවද හද ඇතී...
මගේ ප්‍රථම ආදරේ...
සුවද හද තියා...
ඒ උතුම්ම ආදරේ...
රැගෙන ඔබ ගියා....
ඒ උතුම්ම ආදරේ...
රැගෙන ඔබ ගියා...
05 Hithak Devi Manaram
හිතක් වේවී මනරමි කියා සිතුවාට මන්
වෙනස් වීලා තරමක් ඔබගේ ඔය ආදරෙත්
පෙරූම් පිරුවාට මන් සතුටින් ඉන්නට බලන්
දුකක් දීලා සරදම් මට කලේ ඇයි රත්තරන්
මුණගැහේවී අපි ආයෙත් ලඟ දවසක දුකක් නම් වෙන්න එපා
ලස්සන ජීවිතයක් තියෙනවා මට ඔබ කලබල වෙන්න එපා
හිනහෙන්න කියලා දීලා දුක වින්ද හිතම සනසා
ආදරේ කෙරූ ආදරේටත් දුක දෙන්න හදනවා
තාම මගේ හිත ඕනේ ඔබවද කියලා අහනවා
මුණගැහේවී අපි ආයෙත් ලඟ දවසක දුකක් නම් වෙන්න එපා
ලස්සන ජීවිතයක් තියෙනවා මට ඔබ කලබල වෙන්න එපා
වට්ටන්න කියලා හිතලා රිද්දන්න හැදුව ඔබ මා
දන්නවා මට ලංවුනේ ඔබ බොරුවටයි කියලා
ජීවිතේ නම් නෑ පැරදුනේ නෑ රැවටුනා කියලා
හිතක් වේවී මනරමි කියා සිතුවාට මන්
වෙනස් වීලා තරමක් ඔබගේ ඔය ආදරෙත්
06 Niwalan Jeewathe Kadulu
නිවාලන් ජීවිතයේ කදුළු
හිනාවෙන් ඔය මුවේ රැදුනු
මගේ පෙම් හීනයේ ඇදුනු
ඔබයි දෙව්දූ ඔබයි දෙව්දූ....
වසීයෙන් ඇස් ඔබේ ගැටුනු
දිනේ මං ආදරෙන් බැදුනු
හීනෙකින් වාගේ මුන ගැහුනු
ඔබයි දෙව්දූ ඔබයි දෙව්දූ....
ලස්සන හිනාවක් කට කොනේ පුරවා
ලොකු ඇස් වතාවක් මා දිහා හරවා
හුරතල් කාථාවක් ඔය මුවින් පවසා
එක හාදුවක් දී සනසවන් හිත මා...හා..හා..
විඩාවන් ජීවිතයේ දැනුණු
නිවාලයි ආදරෙන් පිරුණු
දයාවෙන් ඔබේ හිත රැදුනු
තනාලයි ඉවක් මට සොදුරු
වසීයෙන් ඇස් ඔබේ ගැටුනු
දිනේ මං ආදරෙන් බැදුනු
හීනෙකින් වාගේ මුන ගැහුනු
ඔබයි දෙව්දූ ඔබයි දෙව්දූ....
07 Ba nawathanna
බෑ නවතන්න
යන්නම ඕනේ නම් යන්න
ලේ වල තිබ්බ
ආදරෙ ඔබටයි උනුවෙච්ච
නෑ හිත මෙල්ල
වැලපෙනවා ඔබ ඉල්ල
මේ අහගන්න
ආදරෙ ඔබටයි මං තවම
ලස්සන ජීවිතේක අයිතිකාරයෙක් ඔයා අද
හැමදා හිඳින්න තැන තියාගෙන
ලස්සන ආදරේක අයිතිවාසිකම් සොයා ගිය
සැබෑම ප්රේමවන්තයෙක් මම
සුළු කාලේ කෙරු ප්රේමේ
මහ මුහුඳක් සේ දැනුණේ
රත්තරනේ සිත් අරණේ
ඔබ විතරයි මට හිටියේ
ආස පාට අන්දවාලා සීරුවෙන් බලා
ආයෙ ආදරේ කියන්නෙ කාටදෝ මෙමා?
ලස්සන ජීවිතේක අයිතිකාරයෙක් ඔයා අද
හැමදා හිඳින්න තැන තියාගෙන
ලස්සන ආදරේක අයිතිවාසිකම් සොයා ගිය
සැබෑම ප්රේමවන්තයෙක් මම
අඩමානේ තිබු ප්රේමේ
අවසානේ බව දැනුණේ
ඔය මුහුණේ අමනාපේ
මුල් පාරින් දුටු දිනයේ
ආදරේ මනින්න මන් බලන්න ඕන ද?
ජීවිතේ විදින්න දුක් විදින්න ඕන ද?
ලස්සන ජීවිතේක අයිතිකාරයෙක් ඔයා අද
හැමදා හිඳින්න තැන තියාගෙන
ලස්සන ආදරේක අයිතිවාසිකම් සොයා ගිය
සැබෑම ප්රේමවන්තයෙක් මම
08 Dawasak Evi Apith
09 Boho Kalak Oya
මෙම ගීතවල පදරචනය,තනු නිර්මාණ සහ එවායෙ කිසිදු අයිතියක් අප නොගනිමු. අප මෙම නාලිකාවෙ මෙම සින්දු Upload කලෙ මුල් අයිතිකරැවන්ට සහ අනුවාදයෙ කලාකරැවන්ට උපහාරයක් පිනිසය.තවද අප මෙම ගීතවලට ඉතාමත් බෙහෙවින් ආදරය කරන අතර මහජනයාගෙ සුවපහසුව උදෙසා එකම Youtube චැනලයකින් ඔවුන්ට ඔවුන් ආදරය කරන ගීත ඔවුන්ට ඇසිමට ඉඩ සලසා දීම පිනිස මෙම චැනලගෙ මෙම ගීත දමන්නෙය.
මෙම ගීත වගෙ තවත් ලස්සන ගීත නැරබීමට අපගෙ Youtube නාලිකාව Subscribe කර බෙල් අයිකන් එකත් ඕල් දාගෙන සිටිමට මග නොහරින්න මෙම ගිතර නැරඹු ඔබට ස්තූති...!
#1milliontrending #trending #3d #lyrics
コメント