#ChocolateSwissRoll #SwissRoll #ස්විස්රෝල් #ලිට්ල්ලයන් #RollCake #ලිට්ල්ලයන් #රෝල්කේක් #Cake #Cake #චොක්ලට්ස්විස්රෝල්
Lets make a soft and spongy Chocolate Swiss Roll with out an oven, Very easy to make and you dont feel the difference , It will be similar to the swiss roll you bake in the oven. This Sri Lankan Chocolate roll will be your favourite . Try it and leave your comment below.
චොක්ලට් රෝල් ලිපේ හදමු
චොක්ලට් රෝල් අවන් නැතුව ලිපේ හදමු . හරිම ලේසි පුංචි වෙලාවකින් හදාගන්නත් පුළුවන්. කෙදෙන් ගෙන චොක්ලට් රෝල් වගේමයි.
අවශ්‍ය ද්‍රව්‍ය : *බිත්තර 02
*සීනී මේස හැඳි 04
*වැනිලා තේ හැඳි 1/2
*පාන් පිටි මේස හැඳි 05
*කොකො පව්ඩර් මේස හැඳි 01
*බේකින් පව්ඩර් තේ හැඳි 1/2
*තෙල් මේස හැදි 1
අයිසින් එක සදහා :
කොකො පව්ඩර් මේස හැඳි 1
බටර් 50g
අයිසින් සීනි 50g
I love seeing you make my recipes, If you do please send a photo to Dushani's Diary Facebook page or tag #DushanisDiary in your photos.
Music: www.bensound.com
මගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.
www.facebook.com/dushanisdiary/
Please like my Facebook - page Dushani's Diary
Instagram - Dushani'sDiary
………………………………………………
Please Subscribe to my YouTube channel and hit the bell icon to get the new video updates. Thank you very much!
youtube.com/c/DushanisDiary?sub_confirmation=1
コメント