Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: natural-voltaic-titanium
10297いいね 404090回再生

වෙනසකටත් එක්ක අද හවස ටී එක මෙහෙම හදමුද 😋This Rainy Weather is Perfect For Masala Tea |Milk Tea

කිරි පිටි වලින් ගෙදර තියෙන කුලුබඩු වලින් ටක් ගාලා මසාලා ටී එකක් හදමු
මේ දවස් වල ලෙඩ රෝග වලට වලට ගුන දෙන ප්‍රතිශක්තිය වඩවන මසාලා ටී රෙසිපි එකක් කියලා දෙන්න හිතුවා. මේ ටී එක ඔයාට විනාඩි 10ක් වගේ පොඩි කාලයක් ඇතුලත අඩු අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ලේසියෙන් හදා ගන්න පුලුවන්. 😊

#masalatea #masalachai #masalatearecipe

****************************

අමුද්‍රව්‍ය
කිරිපිටි තේ හැදි 3 හෝ නැවුම් කිරි කෝප්ප 2 යි
එනසාල් 3
කුරුඳු
ඉගුරු කෑල්ලක්ක
රාබුනැටි 3
ගම්මරිස් ඇට 5-6ක්
තේ කොල තේ හැදි 2
සීනි


****************************

We hope you enjoy this masala tea recipe and will make your own simple milk tea using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.

If you like the video please like and subscribe to our channel, don't forget to share the simple date cake recipe with your friend and family.


Subscribe to Bandi Full
   / @bandifull  

****************************
Music - www.bensound.com/

*****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
******************************

コメント