Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: wtserver3
859いいね 49106回再生

රසම රස රටඉඳි කේක්|Supersoft and Moist Sri Lankan Date Cake|Date Cake in Sinhala

#DateCake #SriLankanDateCake #SoftandMoistDateCake #DateCakeRecipe

රටඉඳි කේක් එකක් මෘදුවට , තෙතට හදාගමු. හදන්නත් ලේසියි, පවුලේ හැමෝම ආස වෙයි.
Lets make a moist and rich date cake. This is super soft and will be your favourite tea time snack. . This famous Sri Lankan Date cake is very delicious and everyone in your family will love it. Try it and leave your valuble comment.
අවශ්‍ය ද්‍රව්‍ය

රටඉදි ග්‍රෑ 250
තේ කහට කෝප්ප 1/2(125ml)
ආප්ප සෝඩා තේහැඳි 1/2

බටර් 125g
දුඹුරු සීනි 100g
පිටි 125g
බෙත්තර 2 (බර 125g)
බේකින් පවුඩර් තේහැඳි 1
වැනිලා තේ හැදී 1
කිරි මේස හැදී 1

Ingredients :
250g Pitted Dates - Cut into very small pieces
1/2 tsp Baking Soda
1/2 cup Black Tea (125ml) -made with one Tea Bag or 20g Tea Leaves

For the cake:
125g Butter
2 Eggs (125g)
100g Soft Brown Sugar
125g Flour
1 tsp Vanilla
1 tsp Baking Powder
1 tbsp Milk

I love seeing you make my recipes, If you do please send a photo to Dushani's Diary Facebook page or tag #DushanisDiary in your photos.

Music: www.bensound.com

මගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.
www.facebook.com/dushanisdiary/

Please like my Facebook - page Dushani's Diary

Instagram - Dushani'sDiary
………………………………………………
Please Subscribe to my YouTube channel and hit the bell icon to get the new video updates. Thank you very much!

youtube.com/c/DushanisDiary?sub_confirmation=1


Sri Lankan Date Cake
Date CAke in Sinhala
Easy Date Cake
Moist Date Cake
Fluffy Date cake

コメント