#chocolatecakepudding #cakepudding #chocolatesauce #dushanisdiary
උණු උණුවෙම කන්න පුළුවන් චොක්ලට් කේක් පුඩින්. වැනිලා අයිස් ක්‍රීම් එක්ක හරිම රසයි.
This chocolate cake pudding (chocolate self saucing pudding) is very easy to make pudding served warm with vanilla ice cream. This chocolate pudding is a delicious dessert for any occasion.
කේක් එක සදහා
පාන්පිටි 100g
සීනි 60g
බටර් 60g
බිත්තර 1
කොකොවා පවුඩර් මේස හැදී 2
බෙකිං පවුඩර් තේ හැදි 1
ලුණු තේ හැදි 1/4
ෆෙෂ්මිල්ක් මේස හැදී 4(නැත්නම් පිටිකිරි ගන්න)
වැනිලා තේ හැදි 1
චොක්ලට් සෝස් එක සදහා
දුඹුරු සිනි 100 g(නැත්නම් සුදු සිඉනි ගන්න)
කොන් ෆ්ලා මේස හැදී 1 (අවශ්‍යම නෑ )
කෝකොවා මේස හැදි 1
නටන උණුවතුර කෝප්ප 1 ( 250ml )
මගෙ FB පිටුවටත් එකතු වෙන්න.
www.facebook.com/dushanisdiary/
Please Subscribe to my YouTube channel and hit the bell icon to get the new video updates. Thank you very much!
youtube.com/c/DushanisDiary?sub_confirmation=1
chocolate pudding
chocolatecakepudding
chocolateselfsaucingpudding
cake pudding
chocolate dessert
コメント