Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: natural-voltaic-titanium
2212いいね 174402回再生

මෙලෙක් රුලං අලුවා විනාඩි 10න් | Semolina Aluwa Semolina Kesari in Sinhala| Burfi

#rulanaluwa #rulansinhala #sweetsinhala
විනාඩි දහයෙන් තේ බොන්න රසවත් රුලන් අලුව හදමු.
Lets make soft semolina toffee in 10 mins.

රුලං කෝප්ප 1 (170g)
කිරි කෝප්ප 2 (500ml)
බටර් හෝ ගී කෝප්ප 1/4 (60g)
සීනී කෝප්ප 1 (200g) - පැනි රස අඩුවෙන් කන අය සීනි 150g දාන්න.
ලුණු තේ හැදී 1/8
කුඩුකරගත් එනසාල් 4
පොඩියට කපා ගත් කජූ/ආමන්ඩ් මේස හැදී 2
වැනිලා තේ හැදී 1

**එනසාල් කුඩු එකතු කරන වෙලාවට ලුනුත් එකතු කරගන්න**

dushanisdiary,rulan recipe sinhala,rulan pudding sinhala,rulan recipe sinhala for baby,rulan aluwa,rulan aluwa recipe,rulan aluwa recipe ape amma,semolina recipe sinhala,sweet recipe sinhala,sri lankan rulan aluwa recipe,rulan cake sri lanka,rulan kanda recipe,rulan kanda recipe sinhala,rulan pittu,easy snacks for tea time sinhala,tea time snacks recipes sinhala,sinhala recipes sweets,sinhala recipe,recipe in sinhala,sri lankan recipe,sinhala

コメント