Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: wtserver3
6217いいね 379755回再生

කිරි ටොපි හදද්දී පදම වරදිනවද? මේ විදියට හදල බලන්න. |Milk Toffee|KIRI TOFFEE|Milk TOFFEE Recipe

#milktoffee #kiritoffee #කිරිටොෆී #mailmaidrecipe #dushani'sdiary

කිරි ටොෆී හරි පදමට,රසට හදමු.
වරදින්නේ නැතුව හරියටම හදන විදිය වීඩියෝ එකේ තියනවා. ඔයාල හැදුවොත් මට කමෙන්ට් කරන්න.

Lets make kiri toffee, milk toffee. This is very easy to make when you know the correct consistency. This is a famous sweet recipe from Sri Lanka.

අවශ්‍ය ද්‍රව්‍ය
ටින්කිරි 395g - 395g Condensed Milk
සීනි 220g - 220g Sugar
බටර් හෝ මාගරින් 50g - 50g Butter or Margarine
හොදින් කුඩුකරගත් එනසාල් 6-7 - powdered cardamom
වැනිලා තේ හැඳි 1 - 1 tsp vanilla
ටින්කිරි ටින් එකෙන් 1/2 වතුර - 1/2 can Water
පොඩියට කපාගත් කජු ග්‍රෑම් 50g (කජු ටික පෑන් එකේ දාල රොස්ට් කරල ගන්න) - 50g Roasted cashew nuts

how to make milk toffee
how to make kiri toffee
කිරි ටොෆී
kiri toffee
milk toffee
sri lankan sweet recipe
sri lankan traditional sweets

コメント