මොණර කිරිල්ලි [Monara Kirilli] - Tharindu Dilshan | Official Lyrics Video @Shenalyrics...
LYRICS
තාලෙට සලඹ හොල්ලලා ඉඟ සුඟ හැඩට පද්දලා
තන තන තාන තම් දෙනා
මොණරිය නටයි ගස්සලා...//
කෝලයි කෝලම් බෝමයි හරි මනමාලයි
කොමලිගෙ බැල්ම ලස්සනයි
තෝඩු හැඩට වැනෙන තාලෙ
කෝඩු හිතට දැනෙයි ආලෙ
පෙනුමට සංකර නැති මොණර කිරිල්ලී
දිගු නීල ඇස් දෙකේ රතු රෝස කම්මුලේ
මතකේ නිදන් වෙයි හිතේ...//
සායම් කල පාට දෙතොල් පොද වැස්සට හේදුනාම
පෙරටත් වැඩිය හැඩට ඔබව පේනවා
දෙව් නුවර වීදියේ මුණ ගැසුණු මොණරියේ
අවසරයිද යන්න වෙන්වෙලා...//
මෙම ගීතවල පදරචනය,තනු නිර්මාණ සහ එවායෙ කිසිදු අයිතියක් අප නොගනිමු. අප මෙම නාලිකාවෙ මෙම සින්දු Upload කලෙ මුල් අයිතිකරැවන්ට සහ අනුවාදයෙ කලාකරැවන්ට උපහාරයක් පිනිසය.තවද අප මෙම ගීතවලට ඉතාමත් බෙහෙවින් ආදරය කරන අතර මහජනයාගෙ සුවපහසුව උදෙසා එකම Youtube චැනලයකින් ඔවුන්ට ඔවුන් ආදරය කරන ගීත ඔවුන්ට ඇසිමට ඉඩ සලසා දීම පිනිස මෙම චැනලගෙ මෙම ගීත දමන්නෙය.
මෙම ගීත වගෙ තවත් ලස්සන ගීත නැරබීමට අපගෙ Youtube නාලිකාව Subscribe කර බෙල් අයිකන් එකත් ඕල් දාගෙන සිටිමට මග නොහරින්න මෙම ගිතර නැරඹු ඔබට ස්තූති...!
コメント