Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: natural-voltaic-titanium
3250いいね 199622回再生

ශරීරය සිසිල් කරන ගුණදායී සව් පුඩිම|Sago Pudding|Saw pudding in Sinhala|Vegan pudding

#sawpudding #sagopudding #sawkanda #sinhalarecipe

ශරීරය සිසිල් කරන ගුණදායී සව් පුඩිම (බිත්තර, පිටිකිරි, ෆ්‍රෙෂ් මිලක්, ටින්කිරි නැතුව )
සව් 100 g
වතුර කෝප්ප 1 (ලොකු සව් ඇට ගන්නවානම් වතුර කෝප්ප 1 1/2 ගන්න)
පොල්කිරි 250ml
සීනි 60 g (රස අනුව අඩු වැඩි කරගන්න)
රස අනුව ලුණු
වැනිලා තේ හැදී 1
කුඩුකරගත් කරදමුන්ගු 3
කුරුදු පොතු 2
රට ඉඳි , වියලි මිදි, කජු ටිකක්

කැරමල් එක සදහා
සීනි මේස හැදී 4
උණු වතුර මේස හැදී 2

sago pudding
veganpudding
Vegetarian pudding
saw pudding
saw kanda

コメント