Black myth gameplay ඔනි 🙂
Shirt එකට වෙනම look එකක් ලස්සනයි අයියා ..❤ any way video eka superb 🎉
නියමයි නියමයි ලංකාවේ ලොකුම teck youtube channel එක වීගෙන එනවා හිමීට හිමීට ❤🎉🎉🎉🎉
හැමදාම ඔය වීදියේ shirt එකක් ඇන්දනම් look එක මරු. T -shirt වලට වඩා.❤
Pixel කියන්නෙ වෙනම පිසුවක්...❤
පෝන් එකේ පාටටම ලස්සන ෂට් එකක් දාලා🤍 ලස්සනට කරා වීඩියො එක👌
Camera comparison ek taggala damu aa ❤😊
Indoor cinematic lightning ගැන vedio එකක් දෙන්නකො❤
6:12 methana 😂❤
Youtube ගැන කියලාදෙන channel එකක් හදන්නකෝ ?❤❤❤❤
Patta aiye oyage review eka Good luck and keep it up God bless you ❤
Myth of wukung එකෙ actions figure ekak one❤❤❤..
Superb video aiye ❤
අයියා ලංකාවට එන්නේ නැද්ද
ඇත්ත ඇති සැටියෙන්❤️
Lankawe first pixel 9 pro xl review eka 💥💥
Lassna intro ekk dmu issrht ❤ btw adath supiri ❤
ඕකේ camera review එක ඕනී අයියේ ඉක්මනටම .❤️
Gammak tamai aiya
@sameerajayarathne4742