කුහකයෝ ගොඩක් ඉන්න රටක කෙනෙක්ගේ දිව්නුවට ඔහොම උදව් කරන කොල්ලෙක් කියන්නේ ඌ සුපිරිම ඩයල් එකක් ❤
මෙකෙ තමයි සින්හල පලවෙනි unboxing eka ❤ 3:57
අනිවාර්යෙන් පලවෙනි unboxing එක එයි කියලා හිතපු චැනල් එක..❤️🤟thank you bro..
අඩෝ පට්ට සතුටුයි බන් ලන්කාවෙ පලවෙනි 9 pro xl මේ චැනල් එකෙන් unbox වෙද්දි, respect අර මල්ලිට🥺🥺
අනිවාර්යයෙන්ම unboxing එකට ෆෝන් එක එවපු කෙනාට ආදරෙයි හදවතින්ම..❤️ ගොඩක් ස්තුතියි බ්‍රදර් review එකට ෆෝන් එක දුන්නට❤️
මේ පාරනම් කඩාගන්න එපා කියන්න . ❤
Thank you දෙන්නාටම ❤
ලංකාවෙ මන් දැක්ක sound,video ටික කොලිටිම channel එක ❤❤ thanks ara ayyt
අයියේ ඒ කොල්ලනම් පට්ට බොක්ක හොද කොල්ලෙක් නේද? ගියපාර වගේම මේ පාරත් ලන්කාවෙන්ම අයියා තමා මුලින්ම පික්සල් එක ගෙනාවේ. මගෙත් ආසම ෆෝන් එක තමා පික්සල් එක. මාත් කවදහරි අලුත්ම පික්සල් එක ගන්නවා අයියේ. ගියපාර වගේම මේ පාරත් අයියට ෆෝන් එක දුන්න ඒ කොල්ලට අපි හැමෝම වෙනුවෙන් අයියට පුලුවන් විදියට සප් එකක් දෙමු කියන හැමෝම මේ පැත්තට 👆. මේ සැරේවත් දෝනි තරහා වුනාම ගියපාර වගේ ෆෝන් එක කඩාගන්න එපා කියන්න අයියේ 😂😂😂
11:12 Material UI is something else. So minimalistic. Using pixel 7 and never regret having it. Might upgrade to 9 pro 😍
හදවතේ dial එක❤️🩹
Thank you brother ❤️ බලන්න ආසවෙන් හිටපු විඩියෝ එකක්
Video එකේ colours 😮🔥 ඒ quality එක 🤯🔥 I love it 🔥❤️🩹 ඒ phone එකත් එක්ක ඒ colours 8:32 9:12
දෙනාටම Thanks 🤍✨
ඒකනම් සුපිරියක් වගේ.කවදහරි pixel එකක් ගන්න එක ගන්නවාමයි ❤️
වෙන කගේ වත් නොබලා ඔයගෙම unboxing video එක දනකම් බලගෙන හිටියෙ . Video eka superb. Camera comparisons eka oni❤
Adow තැන්ක්ස් බොසා පෝන් එක දුන්න එකට ❤ උබ හිත හොද එකෙක් වගේ හැමදාම හරියන්න ඕනී අපිට නම් ජීවිතේට ගන්න වෙන්නැ
නියමයි නියමයි... ඊළඟට iphone 16 pro max unboxing එකත් ඕන ❤❤❤ (Phone එක දුන්න bro ටත් 👉❤)
පරාර්ත්‍රකාමි මිනිසුන් ලොකය තව ලස්සන කරයි❤
@sanugaliyanage5782