@MihinduAriyaratne

This is so beautiful ❤ love the original and now I love the new arrangement. Great job team ❤

@ආතල්තමයි

සන්තාන සුසුම් දවටා
හන්තාන සුළග  හැමුවා
මං ගාව රැළිති නගවා
ගංගාව ඔහේ ගැලුවා......//

මල් විදි අතර සගවා
ගිය හාදු ඇතිද බැලුවා
වැල් පාලම ගත සොලවා
අපි බයද කියා බැලුවා 💔💔

වැදි රජුට කඩුව  පවරා
වල ලගදි මනමේ හැඩුවා
ඒ...  මතක සියලු සගවා
මහාවැලිය ඔහේ ගැලුවා 😔😔

@malith-c8x

අවුරුදු 15 කට කලින් පේරා වලින් අයින් වුනේ අවුරුදු 4 ක්ම එහි ප්‍රේමණීය සුවය විඳලා. එදා මගේ ප්‍රේමය අද මගේ බිරිඳ වෙලා. මගේ දරු පැටව් දෙන්නගෙ අම්ම වෙලා. අපි අද මැදි වයසට ලං වෙලා.. ඒත් මේ සින්දුව එක ලඟට වෙලා රසවිඳින ගමන් ඉන්නේ..
පේරාදෙණිය ගැන තියෙන බොහෝ ගීත විරහවක් වුනත් රැකගත් ආදර කතාවන් බොහෝමයකුත් තියෙනවා.❤

@Deshaa_R

මං මේ කල්පනා කරේ පේරාදෙණියේ කැම්පස් ගිහින් ඒකේ තිබ්බ අවුරුදු හතර පහ ඉවර වෙද්දී නැවතිලා ගිය ලස්සන ආදර කතා අද මේ සිංදුව අහද්දි කොහොම දරාගෙන ඉන්නවා ඇත්ද කියලා 🥺❤

@disnyy6087

බය නැතුව කියන්න පුලුවන්. මේ තමා දෙරණ අපිට හදලා දීපු වටිනම මැනික. සුනීර අයියට සමකරන්න පුලුවන් කිසිම dream star කෙනෙක් අද වෙනකල් ඉදලත් නැ. ඉදිරියේදි ඉදියි කියලා විශ්වාසෙකුත් නැ. ❤

@lilanianuruddhika8779

හුඟක් අය කතා කරන්නේ පේරාදෙණිය කැම්පස් එකේ ආදර කතා ගැන විතරයි. පිරිමි කෙනා දාලා ගියපු ගෑණු ළමයි ගැන විතරයි. ඒත්, මට මේ සින්දුව දැනෙන්නෙ වෙනස් ම දුකක් නිසා. මම තුම්මුල්ල කැම්පස් එකට ගියේ. ඒත් එයා ගියේ පේරාදෙණි. ඒලෙවල් පන්තියෙ ඉඳන් තිබුණ ආදරයක්. එයා එහෙ ඉන්නකම් හැම අවුරුද්දෙම පාන්දර කෝච්චියෙ මං එයා බලන්න ගියා. හරියට වන්දනා ගමනක් යනව වගේ සතුටින්. එහේදි ඒත් එයා වෙන ගෑණු ළමයෙක්ව හොයාගත්තා. මගෙත් යාළුවෙක් වෙලා හිටි ගෑණු ළමයෙක්. මං සමාව දුන්නා වතාවක් නෙවෙයි, දෙතුන් වතාවක්ම. මොනව කරන්නද නේද? සමහර මනමේ කුමරියන්ට කියන්න කතා නෑ. අදටත් ආදරෙයි මම. තරහක් නෑ. ඒත් මං හිතන්නේ නෑ කවදාවත් මට ආයෙ නුවර යන්න පුලුවන් වෙයි කියලා. දැන් නුවර කියන්නේ හිස් ඉඩමක් වගේ.

@suseemavimukthi7537

මට හිතාගන්න බෑ ඇයි මේ හඩ Trending වෙන්නේ නැත්තේ කියලා. ‍reality show වල හොදම හොයගැනීම. අවුරුදු 12ක් ආපස්සට ගියා❤

@Ak-kn9nj

පේරා ආසම හීනයක්.. දෙතුන් පාරක් ගිහින් තිබුනත් al වලින් යන්න ලැබුනොත් ඇති..  ලස්සනයි අයියේ සිංදුව❤❤

@A.J.ayosh-ps5bx4ib7k

මේ පාර මම AL මට පේරාදෙණි ඉංජිනියර් ෆැකල්ටි යන්න පුලුවන් වේවා❤️😥

@sujan_jayasinghe

පේරාදෙණිය කැම්පස් නොගියත්, ඒ විරහව බොක්කටම feel කරන්න පුළුවන් හැකියාවක් මේ සිංදුවේ තියෙනවා.... බොහෝම ස්තුතීයි සුමීර සහ කණ්ඩායමට..

@AnjanaKisal-g5o

අවසන් අවස්තාවද ගිලිහී ගියද
මම තාමත් ඒ හීනය තුල ජීවත් වෙමි

.කෝමඋනත් පේරාදෙනිය කැම්පස් එකය ගියපු  උබලට කියන්න තියෙන්නේ උබලා මාරම ගටක් තියන වාසනාවන්ත මිනිස්සු❤🎉

@wikumofficial

අපේ කාලයේ බිහිවුණු මාස්ටර්පීස් එකක් ! 

අන්තිම හුස්ම හෙළනකල්ම මේ සිංදුව මං අහවි , පපුව පත්ලෙන්ම රසවිඳීවි , දැනීමේ පරාසය ඉක්මවා යන ඉඳහිටක මේක අහල ඇහැට කඳුළක් දෙකක් ඒවි !

පේරාදෙණිය කැම්පස් එක කියන්නෙ මගෙ ජීවිතයෙ  මට මිස්වුණ ලස්සන හීනයක් , මේක අහන හැමවෙලේම වගේ මට ඒ දේවල් මතක්වෙනව.

මට ඒවා  මිස්වුණත් ඒ අහසට , වැහිවළාකුළුවලින් ගැබ්බර වුණ මන්දාරම්,  අහස කඳු , කොළපාට ගස් , පාට පාට රොබරෝසියන් මල් පිරුණු ඒ ලස්සන  පරිසරයට මම පුදුම විදිහට  ආදරෙයි ! 🥺

සිංදුව කියන කටහඬට , වචන ගෙතුව හදවතට , මියුසික් කරපු දෑත්වලට ආශිර්වාද වේවා...!

ආදරෙයි...! ❤🌸

@bawanthapasan48

මටත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයටම  යන්න ලැබේවා💖

@mr.p7408

පේරාදෙණි කැම්පස් යන්නම ඕන්නෑ මේ සිංදුව විදින්න🥺හරිම හැගීම් බර කටහඩක්..!😢❤

@Peraunilover-ms3vq

පේරාදෙණිය කැම්පස් මම යනවාමයි🥰🥰🥰🥰

@DJ-up6it

පේරා කැම්පස් එකේ අස්සක් මුල්ලක් නෑර ඇවිදපු,ඒ සුන්දරත්වය විදපු කෙනෙක්ට ආපහු කැම්පස් එක කියන ආදරවන්තියව මතක් කරලා ඇහට කදුලක් උනවන්න තරම් රූප රාමුව සහ ගායනය ප්‍රබලයි..
සිංදුවේ සැබෑ ප්‍රේමවන්තිය කියන්නේ කැම්පස් කාලේ ආදරය නෙවේ,පේරා  කැම්පස් එකට අපේ හිතේ තියෙන ආදරය කියලා නියමටම කියනවා👌👌👌

@maleeshamaduranga8708

Al exam එකට දවස් 5 ක් තියාගෙන පේරාදෙණි සිහිනය වෙනුවෙන් මදකට මනෝපාරක් ගැසීමට ආවෙමි..❤

@wenusara

හැමදාම කියනවා වගේ මිනිස්සුන්ගෙ හැඟීම් කලතන්න පුලුවන් මාරම නිවුනු කටහඬක් උබට තියෙන්නෙ මිත්‍රයා ❤ 
Keep going

@indikalakshan8157

මෙච්චර කාලයකට මේ නගරය හැර වෙන සිංදුවක් ෆීල් වෙලා නෑ.
මේ තේමාවෙන්,
මේක පට්ට ❤

@user-isha12354

ඇයි මෙච්චර (හිත) රිද්දන්නේ..කැම්පස් කෙල්ලෝ කොල්ලෝ කොච්චර හිත් රිදෙනවා ඇතිද 🥺🥺