ලොකු ලමයෙක් වෙච්ච සීන් එක තමා මරු😂😂😂😂
මල්ලිලා නියමයි හොදෙ පට්ට අදත් එල එල සුපිරි ඔයාලගෙ ගමට එන්නද ඇවිත් යන්න ලස්සන ගමක් නෙ ඇවිදින්න එක්ක යන්න පුලුවන් ද බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
අර පොඩි මල්ලි තමා මෙ චැනල් එක ඇදගෙන යන්නෙ ඌනම් පට්ට ලොකු ලමයෙක් වෙච්ච සීන් එකනම් සුපිරි 😂😂
අඩෙ රූපා නැන්දා ආදරෙයි ඈ❤
KDJ ගැම්මක් තමා 😋💗කියන කට්ටිය මේ පැත්තට
සුපිරියක් ජය වේවා සෙට් එකටම ❤😊
niyamai❤
මල් කොල්ලො චිල් කොල්ලො ❤
KDJ ගැම්මක් තමා 😋💗
මාත් මේ ගුලියක් කැවාවාවාවා විතරයි ආපු ගමන් උබලගේ වීඩියෝ එකක් 😂😂😅 සුපිරි ඈ....
KDJ ගැම්මක් තමා කියන කට්ටිය මේ පැත්තට 😊👍😎❤
හෙට විබහගෙ තියන් මෙක බලන මම😂❤
යේක නානා මල්ලි කියන්නෙ සුපිරියක් ❤️😁
අයියලා සෙට් එක අදත් ගැම්මක් තමයි ඉතින්❤❤❤
Anthima kotahalu sin eka thama maru aiye😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
K DJ ලට ආස අය මේ ලයික් කරන්න❤️😎
අද නම් සුපිරි ම තමයි... ❤❤❤🎉🎉👍🏅
ගම ලස්සනයි කියන අය මේ පැත්තට ❤❤😊 👇
සුපිරි 👍❤
@chanakamaduranga248